Thursday, June 25, 2015

ALL CREDITS GOES TO ORIGINAL WRITER (සියලුම  ප්‍රශංසාවන් පලමු රචකයාට හිමිවිය යුතුය.)

Bux නොවෙන Site එකකින් අසීමිතව මුදල් උපයමු.

මම අද මේ කියන්න හදන්නෙ Bux Site එකක් ගැන නෙවෙයි.2007 ඉදල තියෙන විශ්වාසවන්තම Ads Site එකක් ගැන. සමහරුනම් දැනටම මේකෙ Register වෙලා ඇති.Register වෙලා නැති අය පහත link එක Click කරල මුලින්ම Register වෙන්න.ගොඩක් දේවල් තියෙනව මේ සම්බන්ධයෙන් ඉගෙන ගන්න.



(ඉහලින් register වෙන අයට account එක open වෙන මොහොතේම $10ක් ලබා ගන්න පුලුවන. මමත් ලබා ගත්තා.)

මම අද මේ Site එකෙන් මුදල් උපයන ආකාරය මුල සිට අගට පැහැදිළි කරන්නයි බලාපොරොත්තු වෙන්නෙ.

හොදයි.දැන් ඔයාල මේ Site එකේ Register වුනානෙ. කැමති කෙනෙකුට කීයක්වත් වියදම් නොකර Bux වල වගේම දිගටම Ads බලන්නත් පුළුවන්. Ads බලනවට අමතරව මේකෙ Free Game එකකුත් තියෙනව.ඒකෙන් අපිට උත්සහ කරල දිනකට $10 දක්වා දිනා ගැනීමේ අවස්ථාව තියෙනව.මේකෙදිත් ඔයාල Free Member කෙනෙක් නම් අවස්ථා 30 කුත් Premium Member කෙනෙක් නම් අවස්ථා 60කුත් ලැබෙනව.ඒකෙනුත් පැහැදිළි වෙනව ඇති Premium Member කෙනෙකුට ලැබෙන අවස්ථා වැඩියි කියල.

හොදයි දැන් ඔයාලගෙ Account එකට Log වෙලා Upgrade To PREMIUM Multiply Your earnings! කියන එක Click කරල ඔයාට පුළුවන් Premium Membership එක ලබාගන්න.මේක Bux Sites වල වගේ මිළ අධික එකක් නෙවෙයි.අනික Bux Sites වල වගේ අවදානමකුත් නැහැ. Premium Membership එක දින 365ක්(වසරක්) සදහා $17. ඒක ඉතාමත්ම ලාභදායී මිළක් මේකෙන් ලබන්න පුළුවන් ආදායම ගැන හිතුවම.

Premium Membership එක ලබා ගත්තු සැනින් ඔයාලටAds 100ක් ලබා දෙනව.ඒ කියන්නෙ මුල් දවසෙම $1ක Ads ලබා දෙනව.Upgrade කල මොහොතේ පටන් අර මම කලින් සදහන් කල $10ක් දිනකට දිනාගන්න පුළුවන් Game එකේ අවස්ථා 60ක් දිනකට ලැබෙනව.ඒ අවස්ථාව ලබා ගන්න නම් ඔයාලගෙ Account එකේ ClixGrid යටතේ තියෙන Play The Game කියන එක Click කරන්න
--------------------------------------------------

මේක මම සල්ලි ගෙවල ගත්ත ebook එකක තිබුන අති සාර්ථක ක්‍රමයක්.

කට්ටියටම හොඳ news 1ක් මට නියම site එකක් හම්බවුණා අවම cashout මුදල $0.01ක් වගේම ඕනෑම මොහොතක cashout  කරන්න පුලුවන්. එම මුදල් ඒ මොහොතේම ඔයගෙ account එකට බැර වෙනවා. ඒ වගේම දිනකට අවම වශයෙන්  $3ක් හොයන්නත් පුලුවන්. ඔයාලත් try කරල බලන්න. මම දවස් 16ක් ඇතුලත 8 පාරක් cashout කරා $28ක්. මොකද මම වැඩ කරන ගමන් මේක කරේ. වෙලාව තියනව නම් ඊට වඩා හොයන්න පුලුවන් අනිවාර්යයෙන්ම. හරිම ලේසියි. 100% සාර්ථකය. මෙන්න ලින්ක් එක.

http://ow.ly/OLlK6